නාඋල පොලිස් වසමේ මැඩිල්ල වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඊයේ (18) වන දින සවස ලද පණිවිඩයකට අනුව නාඋල පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 22 ක් වූ ගලේවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු දිය නෑමට ගොස් සිටි අතරතුර මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනයේදී ආනාවරණය වි ඇත.
නාඋල පොලසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඉහත ඡායාරූපය AI තාක්ෂණයෙන් ජනනය කරන ලද ඡායාරූපයකි – සංස්කාරක












