මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අහුංගල්ල පොලිසිය මහජන සහාය පතයි

2026.10.01 වන දින අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝානයක් සිදු කිරිමේ අපරාධයක් සම්බන්ධයෙන් අහුංගල්ල පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

මෙම අපරාධයට අදාලව විමර්ශනයේදී අනාවරණය වන ලද පහත සැකකරු මේ වන විට පොලිසිය මගහරිමින් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතයි.

සැකකරුගේ විස්තර

  • නම :- ලියනගේ දිනේෂ් සුරංග
  • වයස :- 38
  • ජාතික හැඳුනුම්පත් අංක :- 881134217V
  • ලිපිනය :- අංක 567/සී/1, වැලිකන්ද, අහුංගල්ල

මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  • දුරකතන අංක – ස්ථානාධිපති අහුංගල්ල – 0718591485
  • පොලිස් ස්ථානය අහුංගල්ල – 0912264026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website