දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස් වෙයි – එල් නිනෝ තත්ත්වය දැඩි අවධානයට

මේ අවස්ථාව වෙනුවෙන් මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න,මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර් ඉනෝක කුඩවිදානගේ, ආචාර්ය ඇන්ඩෘ කීට්ල්, රුක්ෂාන් ජයවර්ධන, අංජලී වොට්සන්, දුෂ්‍යන්ත සිල්වා, Spencer Manuelipillai, දිලුම් අලගියවන්න, සේනක චන්දිම අබේරත්න, දැනුමි දර්ශනා ඩි සොයිසා, ආචාර්ය අපරාජිත ආරියදාස, මහාචාර්ය රොෂාන්ක රණසිංහ, ආචාර්ය රොහාන් පල්ලෙවත්ත, කෝරලගමගේ දිලන්ති නදිකා, ජී. ඩී. හේමන්ති ගුණසේකර, හැරල්ඩ් බණ්ඩාරනායකලාගේ රවිදු ඉරේෂ් සහ චදිනි රාමනායක යන දේශීය හා විදේශීය විද්වතුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website