කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ලෝක බැංකු ණය...
- Loading stock data...
කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ලෝක බැංකු ණය...
බදුල්ල – හල්දුම්මුල්ල, පූනාගල කබරගල කොටසේ ඇතිවූ ස්වාභාවික ව්‍යවසනයෙන් පීඩාවට පත්වි වසර තුනහමාරකට ආසන්න කාලයක් අසරණව සිටි මලෛයගම් ජනතාවගේ ජීවිතවල නව අරුණලු උදාවීමට නියමිතය. එළඹෙන 28...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් හා “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පටන් පනත් කෙටුම්පත...
22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම නැවත වරක් මහජන අවධානයට යොමු වී තිබේ. මෙම යෝජනාව වටා ඇති මතභේදය, විනිසුරුවන්ගේ ධුර කාලය...