වත්මන් ආණ්ඩුව IMF රූකඩයක් – විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්

රජයේ මේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය ක්‍රමවේදවල අහිතකර ප්‍රතිවිපාක ඉදිරියේ දී ජනතාවට මුහුණ දීමට සිදුවන බව ද ඔහු පැවසීය.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් වෙමින් හිටපු රජය අත්සන් කළ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි ද විපක්ෂ නායකවරයා රජයේ අවධානය යොමු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website