ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට ලබාදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ රජයේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු වන වසන්ත මුදලිගේ මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
ශ්‍රී ලංකික ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට ලබා දීමට එරෙහිව වසන්ත මුදලිගේ අභියාචනාධිකරණයට














