නාඋල මැඩිල්ල වැවේ ගිලී 22 හැවිරිදි තරුණයා මරුට

මරණකරු වයස අවුරුදු 22 ක් වූ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු දිය නෑමට ගොස් සිටි අතරතුර මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනයේදී ආනාවරණය වි ඇත.

නාඋල පොලසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඉහත ඡායාරූපය AI තාක්ෂණයෙන් ජනනය කරන ලද ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website