රු.5000 සහ 2000 ව්‍යාජ  මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කොහුවල පොලිස් වසමේ දෙහිවල ප්‍රදේශයේදී කොහුවල පොලිස් ස්ථානයේ  නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (25) රාත්‍රියේ වැටලීමක් සිදුකර රුපියල් 5000 ව්‍යාජ මුදල් නොට්ටු 05 ක් හා රුපියල් 2000 මුදල් නෝට්ටු 38 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 56 ක් වන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website