හිටපු ජනපති රනිල්ගේ ලන්ඩන් නඩුව කල් යයි

2023 වසරේ දී බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වීම තූළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති පොදු දේපොළ නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග විය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුව දෙසැම්බර් මස 09 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website