නිදි යහනේ සිටි අඹුසැමි යුවළට පහර දී ඝාතනය කරලා

ඝාතකයින් කාන්තාවගේ සහ පුරුෂයාගේ හිසට තදින් පහර දී ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය   අතර තුර මෙම අඹුසැමි යුවළත් සමඟ නිවසේ සිටි දියණිය කෑගසා ඇත. අසල්වාසීන් පැමිණ ඔවුන් තුවාලකරුවන් මාන්කුලම් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී අඹුසැමි යුවළ මරණයට පත්ව ඇත.

මාන්කුලම් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website