ජනවාරී 01 වන දින සිට ජූනි 16 දින දක්වා රිය අනතුරුවලින් 1297ක් මරුට: යතුරුපැදිකරුවන් ඉදිරියෙන්ම

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (19) දින නිකුත් කළ නිවේදනයකට අනුව එම කාලය තුළ පදිකයින් 448 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 444 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පදිකයින් සහ යතුරුපැදිකරුවන් අතරය.

මියගිය සංඛ්‍යාවට මගීන් 124 දෙනෙකු, රියදුරන් 109 දෙනෙකු, පැදිකරුවන් 85 දෙනෙකු, පසුපස ධාවකයින් 84 දෙනෙකු සහ තවත් මාර්ග භාවිතා කරන්නන් තිදෙනෙකු ද ඇතුළත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website