විදේශයන්හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 226කට රතු නිවේදන

විදේශයන්හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ වෙනත් විවිධ වැරදිවලට ​​සම්බන්ධ පුද්ගලයින් ඇතුළු පුද්ගලයින් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා ප්‍රකාශ කළේය.

අදාළ සැකකරුවන්ගෙන් 90කට ආසන්න සංඛ්‍යාවක් සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුනාගෙන ඇති බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website