මොණරාගල කෙට්ඨාසයේ ස්ථානාධිපතිවරුන් වෙත නව නිල නිවාස

මොණරාගල කෙට්ඨාසයේ බුත්තල, කුඩාඔය සහ ඔක්කම්පිටිය යන පොලිස්ථානය වල ස්ථානාධිපති වරුන් සදහා අළුතින් සදා නිම කරන ලද නිල නිවාස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) උත්සවශ්‍රීයෙන් විවෘත කර නිල වශයෙන් භාර දීම සිදුකරන ලදි.

මෙම අවස්ථාවට සමගාමීව, ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින මොණරාගල කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළ පොලිස්පතිතුමා, ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම්ද ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website