තිදෙනෙකු අතර ඇතිවූ ආරවුල මරණයකින් අවසන් වෙයි

මරණකරු අවුරුදු 47 ක් වූ යාය 05, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අවුරුදු 31 ක් වන එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website