සජබ සත්කාරය වැඩසටහනෙන් දේවහූව 2 වසමේ ජනතාවට ප්‍රජා සත්කාරයක්

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘සත්කාරය‘ වැඩසටහන යටතේ ගලේවෙල දේවහුව 2 වසමේ ජනතාවගේ පරිභෝජනය සඳහා රුපියල් ලක්ෂ 13ක් වටිනා ජල පිරිපහදු යන්ත්‍රයක් සහ ප්‍රති ආශ්‍රිත ජල පෙරණයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා  සිදු විය.

මෙහි දී පැමිණ සිටි ජනතාව අමතා වර්තමානයේ වී ගොවියා ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද විපක්ෂ නායකවරයා පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website