වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ කාලය ඉක්මවා රැඳී සිටීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්තාය.
මෙම නඩුකරය අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයිකාව අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.















