රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් වන දිනය නව පාසල් වාරය ආරම්භය ගැන නිවේදනයක්

2026 වර්ෂයේ රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2026 දෙසැම්බර් 04 වන සිකුරුදා දිනෙන් අවසන් වන බවත් 2027 වර්ෂයේ නව පාසල් වාරය 2027 ජනවාරී 04 වන සඳුදා දින ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය අද (27) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website