නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් පසුගිය දා 32/2026 චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 2026.09.26...
- Loading stock data...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් පසුගිය දා 32/2026 චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 2026.09.26...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (30) දිනයේ එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කළ බව එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා පත්කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය...
ගංවතුර හේතුවෙන් සබරගමුව පළාතේ අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) සෞන්දර්ය ප්‍රායෝගික විභාගවලට පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට විකල්ප දිනයක් ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ....