
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් පසුගිය දා 32/2026 චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
2026.09.26 වැනි දින රැස් වූ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ජාතික විෂයමාලා රාමුව අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
















