රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද පෙත්සම් අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. මේ වන විට පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට අභියෝග කළ පෙක්සම් විභාගය ඇරඹෙයි











