අශු මාරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතර, අශු මාරසිංහ මහතා වෙතින් එක්සත් ජාතික පක්ෂයේ මතය නිරූපණය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය අද (17) පැවසුවේය. එම නිවේදනය පහත දැක්වේ.