යතුරුපැදියක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

ඊයේ (08) මහබාගේ පොලිස් වසමේ මීගමුව කොළඹ මාර්ගයේ විජය පාර හන්දිය ආසන්නයේදී මීගමුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදිකයා සහ යතුරුපැදිකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී පදිකයා මියගොස් සිට ඇත.

මරණකරු අවුරුදු 56 ක් වූ සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මහබාගේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website