නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයකට වරදකරු වීම හේතුවෙන් මොරටුව හිටපු ප්රධාන මහේස්ත්රාත් සහ දිසා විනිසුරු තිළිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව වාර්තා වේ.
මොරටුව හිටපු ප්රධාන මහේස්ත්රාත් සහ දිසා විනිසුරු තිළිණ ගමගේගේ වැඩ තහනම් කෙරේ













