නිරුවත් වීඩියෝ ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර මුදල් ලබා ගත් 62 හැවිරිදි කත අත්අඩංගුවට

සංවිධානාත්මකව පුද්ගලයෙකු රවටා ඔහුගේ නිරුවත් වීඩියෝ දර්ශන ගෙන්වා ගෙන හඩපට සමඟ එම දර්ශන අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කරන බව පවසා බියවැද්දූ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒ්කකය, සිද්ධියට සම්බන්ධ 62 හැවිරිදි සැකකාරියක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ නොකරන මෙන් වින්දිත තැනැත්තා විසින් රුපියල් (100,000.00) ලක්ෂයක මුදලක් සැකකාරියගේ ගිණුමට බැර කර ඇති අතර, අනතුරුව පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website