X Press Pearl: සිංගප්පූරුවේ විභාග වන නඩුව ගැන අධිකරණ ඇමැතිගෙන් ප්‍රකාශයක්

සිංගප්පූරු අධිකරණ ඉදිරියේ විභාග වෙමින් පැවති X Press Pearl නඩුව තාවකාලිකව නවතා දමා ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (05)  පාර්ලිමේන්තුවට පැවසීය. ලන්ඩන් අධිකරණය ඉදිරියේ ඇති නඩුව විභාග වෙමින් පවතින බවත් දේශීය අධිකරණ ඉදිරියේ විභාගය 2026 ජනවාරි 26 වන දිනට නියමිත බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website