ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය දියත් කරන කාලය අගමැතිනිය හෙළි කරයි

අධ්‍යපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවත්, එය ජනවාරි මාසයේදී දියත් කිරීමට නියමිත බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අනාවරණය කළාය.

රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් පරිවර්තනය පිළිබඳව NASSCOM නායකයින්ගෙන් විමසීම්වලට ප්‍රතිචාර දක්වමින්, අමාත්‍යාංශ කිහිපයක් දැනටමත් ඔවුන්ගේ ඩිජිටල්කරණ ක්‍රියාවලීන් ආරම්භ කර ඇති බවත්, පුළුල් රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස ඉදිරි මාසවලදී නව පද්ධති හඳුන්වා දෙන බවත් ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website