22වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනපති අනුර දුන් ප්‍රතිඥාව

අද (6) බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජනරැළියක් අමතමින් ජනාධිපති දිසානායක මහතා මේ බව පැවසුවේ ය.

යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් අපේක්ෂා කරන බව ද ජනපතිවරයා පැවසුවේය.

“ශ්‍රේෂ්ඨාධකරණ තීන්දුව ලබා දුන් පසු මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අධිකරණයේ තීරණය ලබා දුන් වහාම සම්මත කරනවා” ජනපතිවරයා පැවමසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website