කුඹුක්ක කළු පාලම මතදී දැවැන්ත ඛේදවාචකයක්: ටිපර් රථයක් ට්‍රැක්ටරයක ගැටී පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට

අනතුරින් ටේරලයේ ගමන්ගත් පුද්ගලයින්ගෙන් පුද්ගලයින් 08 දෙනෙකු බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත. ඉතිරි තිදෙනා තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මරණකරුවන් අවුරුදු 21, 26, 31, 55 හා 56 ක් වූ දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අනතුරට සම්බන්ධ ටිපර් රථ රියැදුරු හා ට්‍රැක්ටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොණරාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website