ජලයෙන් යට වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරු මාර්ග නැවත විවෘත කරයි

ඊයේ (13) දින පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ අලුත්ගම මතුගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවීමේ දොරටුව, කොළඹ දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව හා ගාල්ල දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන ලදී.

ජලය බැසයාමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා ඉහත මාර්ගයන් මේ වන විට නැවත විවෘත කිරීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website