T20 Super 08 – SL vs Eng: එංගලන්ත කණ්ඩායම කඩුළු 09ට ලකුණු 146ක්

T20 ලෝක කුසලාන 2026 තරාවලියේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංලගන්ත කණ්ඩායම අතර තරය අද (22) ප.ව 03.00ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කාසියේ වාසිය දිනා ගත් අතර මුලින්ම පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

නියමිත පන්දුවර 20 දී එංගන්ත කණ්ඩාම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09කට ලකුණු 146ක් රැස් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website