
T20 ලෝක කුසලාන 2026 තරඟාවලියේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංලගන්ත කණ්ඩායම අතර තරඟය අද (22) ප.ව 03.00ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කාසියේ වාසිය දිනා ගත් අතර මුලින්ම පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.
නියමිත පන්දුවර 20 දී එංගන්ත කණ්ඩාම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09කට ලකුණු 146ක් රැස් කළේය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩාම පන්දුවාර 16.4 කදී සියලු දෙනාම දැවී ලකුණු 95ක් රැස් කළේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 51ක ජයක් හිමිවිය.














