සුපිරි 08 කාණ්ඩයේ පාකිස්ථානය සහ නවසීලන්තය අතර තරඟය අතහැර දමයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටය ආරම්භ කරමින් පාකිස්තානය සහ නවසීලන්තය අතර අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙ පැවැති තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කළ අතර ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු එක බැගින් ලබාදීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website