පළාත් සභා මැතිවරණය ගැන ජනපති දුන් පොරොන්දුව TNA මන්ත්‍රී හෙළි කරයි

පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පස්වරුවේ දමිළ ජාතික සන්ධානයට සහතික වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පවසයි.

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ITAK මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා හමුවූ බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැවසීය.

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ITAK මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා හමුවූ බවත් එහිදී පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක අවශ්යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website