පොහොට්ටුවේ තරුණ කටයුතු කැඳවුම්කරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ පළාත් පාලන බල ප්‍රදේශයන්හි තරුණ කටයුතු කැඳවුම්කරුවන් සඳහා පත්වීම් ලිපි ලබාදීම නාමල් රාජපක්ෂ  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යූ.කේ. සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, ලලිත් වර්ණකුමාර සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website