ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමක් සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජපක්ෂ මහත්මියගෙන් නිලධාරීන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website