මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද මහජන අදහස් හා යෝජනා සමාලෝචනය කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website