කාවන්තිස්ස ආරක්ෂ කිරීම වෙනුවෙන් ආණ්ඩුව ගත් පියවර සජිත් ප්‍රශ්න කරයි

විපක්ෂ නායකවරයා පැවසුවේ කණ්ඩුල, වළගම්බා, ධාතුසේන සහ ජෙන්ගිස් ඛාන් ඇතුළු ඇතුන් ගණනාවක් මෑත අතීතයේ දී මරා දමා ඇති බවයි.

කාවන්තිස්ස ඇතාට තර්ජන තිබූ බවත් ඔහුට කිහිප වතාවක් වෙඩි තැබූ බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා කාවන්තිස්ස ඇතා ආරක්ෂා කිරීමට ගත් පියවර පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

කාවන්තිස්සට භාවිතා කළ ඖෂධ සහ ලබා දුන් අනෙකුත් ප්‍රතිකාර පිළිබඳව ද ඔහු ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website