ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට

පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර යෝජිත නීති සම්පාදනයේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු කියා සිටී.

ඒ අනුව, මතභේදාත්මක විධිවිධාන බලාත්මක කළහොත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website