හිටපු ඇමැති ජී.එල්. පීරිස් අල්ලස් කොමිෂමට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අනුව, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (20) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියේය.

පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවති රැස්වීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ඔහු අල්ලස් කොමිෂමට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website