අධිකරණ නියෝග මත පසුගිය දා ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යවා තිබේ. ඇයගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්යවරුන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව ද වාර්තාවේ.
ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලින් පෞද්ගලික රෝහලකට මාරු කෙරේ















