හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සාලමුල්ලේදී අත්අඩංගුවට

සැකකරු අවුරුදු 24 ක් වන ලක්සඳ සෙවණ, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website