දෙහිවල පොලිස් වසමේ දෙහිවල මහරගම මාර්ගයේ දෙහිවල හන්දිය දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් පදික කාන්තාවකගේ ගැටී 2026.07.23 දින සවස අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.
මරණකාරිය අවුරුදු 73 ක් වූ මඩපාත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.













