අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසිය මහජන සහාය පතයි

2026.06.12 වන දින දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය බිඳ එහි තිබූ ලිපිගොනු ඇද දමා දේපළ වලට අනර්ථය සිදුකර ඇති සිද්ධිය සම්බන්ධව විමර්ශන පවත්වන දඹුල්ල පොලිස් ස්ථානය විසින්, මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගැනීම දඹුල්ල පොලිස් ස්ථානය විසින් සඳහා විමර්ශන ආරම්භකර ඇති අතර අත්අඩංගුවට ගැනීමට සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක අමතා නොපමාව දැනුම් දෙන්න.

දුරකතන අංක –

ස්ථානාධිපති, දඹුල්ල පොලිස් ස්ථානය – 071 – 8591091
දඹුල්ල පොලිස් ස්ථානය – 066 -2284703

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website