2026 වසරේ මුල් මාස හයට වනඅලි මරණ 75ක්

2026 වසරේ මුල් මාස හය තුළ සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 75 දෙනෙකු මිය ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලය තුළ වාර්තා වූ අලි මරණවල ස්වභාවය පහත දැක්වේ.

  • වෙඩි තබා ඝාතනය කිරීම් – 30
  • නීති විරෝධී විදුලි වැට හෝ විදුලි කම්බි ස්පර්ශයෙන් – 23
  • හක්ක පටාස් ආහාරයට ගැනීමෙන් – 19
  • වගා ළිංවලට වැටීම – 06
  • මාර්ග අනතුරු – 04
  • විෂ වීම් – 03
  • වෙනත් – 03
  • දුම්රිය අනතුරු – 02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website