අධිකරණයේ ව්‍යුහාත්මක ගැටලු ගැන විවාද කරන්න විපක්ෂය හදිසි විවාදයක් ඉල්ලයි

අධිකරණය ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ව්‍යූහාත්මක ගැටලු විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවත් ඒ සඳහා රජයේ අවධානය යොමු කිරීමේ මෙම විවාදය ඉල්ලා සිටීමේ අරමුණ බවත් මෙම ලිපිය කතානායකවරයා වෙත භාර දෙමින් විපක්ෂ මන්ත්‍රීවරු පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website