සේවා කාලය අවසන්ව ඉන්දියාව බලා පිටත්වන ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස්වරයා විපක්ෂ නායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ තම රාජකාරී කාලසීමාව සාර්ථකව අවසන් කර නැවත සිය මව් රට බලා පිටත්ව යාමට සූදානම් වන ඉන්දීය නියෝජ්‍ය මහාකොමසාරිස් සත්‍යාංගල් පාන්ඩේ (Dr. Satyanjal Pandey) මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

එහි දී තම සේවා කාලය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එතුමාගේ පාර්ශ්වයෙන් ලැබුණු නොමද සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කිරීමට ද ඉන්දීය නියෝජ්‍ය මහාකොමසාරිස් සත්‍යාංගල් පාන්ඩේ මහතා කටයුතු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website