මාධ්‍ය ක්ෂේත්‍රය වෘත්තීයකරණයට මුවා වී ආණ්ඩුව ඍජු මාධ්‍ය මර්ධනයක – විපක්ෂ නායකගෙන් චෝදනා

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී දීර්ඝ පැහැදිලි කිරීමක් කළ විපක්ෂ නායකවරයා ඇවිදින පුස්තකාල යැයි පුරසාරම් කියමින් මේ රජය කටයුතු කළත් අද වන විට ආසියානු රග්බි තරගාවලියට යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අවශ්‍ය වීසා ලබා දීමට පවා නොහැකි වී ඇතැයි චෝදනා කළේය.

සරල වීසා ටිකවත් ලබා දිය නොහැකි වූ වත්මන් රජය රටේ දුප්පත්කම තුරන් කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website