දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

උහන පොලිස් වසමේ දෙමටමල්පැලැස්ස ප්‍රදේශයේදී ඇලක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට ඊයේ (20) දින උහන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 70 ක් වූ උහන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. උහන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website