කාවන්තිස්ස ඇත්රජුගේ මරණය ගැන තේරීම් කාරක සභාවක් පත් නොකිරීමෙන් විපක්ෂ නායකවරයා වශයෙන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයා වෙත අද (16) යොමු කළ ලිපියක සඳහන් වේ.
විපක්ෂ නායකවරයා විසින් කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
















