2027 අයවැයෙන් දුප්පත් සහ මධ්‍යම පංතියේ ජනතාව දුප්පත්කමේ පතුලට ඇද දැම්මා – විපක්ෂ නායක සජිත්

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගෙන එන බවට පොරොන්දු වී බලයට පැමිණියත් අද වන විට නව ලිබරල්වාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජනතාව තලා පෙළන අයවැයක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී රජයට චෝදනා කළේය.

අයවැයේ ඇති අඩුපාඩු  සහ ගැටලු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ විපක්ෂ නායකවරයා මෙම අයවැය තුළින් දුප්පත් ජනතාව සහ මධ්‍යම පාන්තික ජනතාව තවදුරටත් දුප්පත්කමේ පහළටම ඇද දමන ආකාරයත් ට්‍රිලියනපතියන් සහ බිලියනපතියන් ඇතුළු උග්‍ර පොහොසතුන් තවදුරටත් සිය ධනය තරකර ගන්නා ආකාරයත් සාක්ෂි සාධක හා දත්ත සහිතව පෙන්වා දීමට පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website